Pages

Sunday, May 13, 2012

කුහක හිත


කුහක නැති හිත
හදුනා ගතිමි මම
ගෙන පෑන වමතට
ලිමී පද එක එක

"ඒ ඉස්සර
ගහන්න
ගහන්න
මම
කුලප්පු උනේ..

දැන් ගහන කොට
මට හිනා යනවා"

ඉනික්බිති මම
මදහසක් ගෙන මුවවෙත
මිමිනුවා මගේ හිතටම

"අහෝ දෙවුදත් නොදුටු මොක් පුර"

No comments:

Post a Comment

 

Sample text

Sample Text