Pages

Monday, July 2, 2012

මියැදි සෙනෙහස


මේ පාළු මූසල සුසානයේ
සැතපිලා මා අද තනිවම
ළඟින් උන් නුඹත් නෑ එදා
අද මගේ තනි රකින්නට....

නුඹට පෙම්කල නිසාවෙන්ම
එකම පිවිතුරු හදින්ම මම
අද මා මියැදිලා මෙසේ
ඒ සෙනෙහස මතින්ම....

පැමිණ එකම වරක් නුඹ
මගෙ පාළු සොහොන වෙත
තබා යන්න රතු රෝස මලක්
ආදරෙන් මා වෙතට....

Sumudu Perera

2 comments:

  1. මන් තරම් ආදරේ ඔය නෙතට ප්‍රය ලදේ
    වෙන කෙනෙක් ඇද්ද තවත් ලොකයේ...
    සුදු මුහුන මතකයේ ලගතියේ සිත් කොනේ
    මේ වෙන්න යාම මට දුකයි ලදේ...

    www.iloeyouaMali.blogSpot.com

    ReplyDelete
  2. සදඉපායවිට.ඔබමට.සිහිවෙිදෝ..ඉරපායනවිට.නුබමට.සිහිවෙිදෝ....ඔබෙින්.අැැ්තවි.ඉන්නට.මට.හැක්වෙිදෝ

    ReplyDelete

 

Sample text

Sample Text