Pages

Sunday, May 13, 2012

සුළග



ඉදහිට ඇවිදින්
ආදරෙයි කියාගිය
සිහිල් සුළග

මගේම නොවුනත්
විටින් විට සැර වුවත් 
දැනුනා,, මගේම ලෙසින්

ටික දිනක සිට
අමතක වූ හැටි
දුක සැප වත් අසා
දුරින්වත් හමා යන්නට

Anjali Jayasundara

No comments:

Post a Comment

 

Sample text

Sample Text