Pages

Sunday, May 13, 2012

නැතුවාද යලි එන්නේ

ආදරය කල කාලේ 
උන්නු හැටි මට ලංවි
අද සිහිනයක් වගේ 
නැතුවාද ඔබ ලදුනේ
ඔබේ සෙනෙහේ මට පිදුවේ

ඔබ එදා ලංවි මා තුරුලේ
කි කතා ඇසේනවා අද වාගේ


දුක වැඩි හඩනවා නෙතු මාගේ
ඇයිද ඔබ හැර යන්නේ
මට පිටුපා අද දිනයේ

ඉවසන්න බැ කදුල නෙතු අගයි
දරන්නට බැ විහර දුක අපමණයි
නැතුවාද ඔබ යලි එන්නේ
සනසන්න සිත මාගේ
පෙර උන්නු සේ මට ලංවි

සමීර සදරුවන් බණ්ඩාර

No comments:

Post a Comment

 

Sample text

Sample Text