Pages

Sunday, May 13, 2012

ඉපදෙන්නට හිතයි යලි

නැත පිළිතුරක් පැන සිය දහසක් හමුවේ....
ජීවන සටන මෙලෙසින් අප යායුතුවේ......
වටිවටි නැගිට හිනැහෙන මිනිසුන් අතරේ.......
එක්වී හඩමි මියැදෙන්නට බැරි පවිනේ........

රුපියල් නිසා මේ හැමදේය සිදුවන්නේ.....
සිල්පද බිදදමන්නට සිත වද දෙන්නේ......
තුන් සිත කිලිටි පිරුවටයක් වන්නේ......
පන්හිද තුඩට මිස කාටද පවසන්නේ......

අදවු ලෙසින් හැමදෙනගෙන් වහන් වෙලා....
ගොලුවූ ලෙසින් සිටිමි මම දුරස් වෙලා ,........
සිතේ සතුට ගිලිහි යයි වෙමින් මුලා........
ඉපදෙන්නට හිතයි යලි සිත පොඩි කර දමලා.......





Madavi Wijesinghe

No comments:

Post a Comment

 

Sample text

Sample Text