අකීකරු හිත ළගින්
දඩබ්බර කම් තියා
මවා දුන් ලෝකයම
කෑ ගසයි නම කියා.....
මෙල්ල නොවුනම සිතුවිල්ල
රැල්ල වාගෙම චංචලයි
ඇල්ම මේ හැටි නුඹට විතරක්
නොතේරෙන කවියක් වගෙයි
රංචු සමනල් බොහෝ විට
එන්නෙ මල්වල සුවඳටයි
පුංචි තරවටු දෙක තුනක් පා
රකින්නේ හිත අයිති නුඹටයි......
දිනිති දීපිකා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment