Pages

Wednesday, June 6, 2012

සිත ලඟ තනි රැක්ක අහිමි පෙම


මගේ හිත ලඟ සුවඳ තවරපු 
නුඹේ සෙනෙහස සිහිනයක් විය
ගන්න තුරලට වරම් අහිමිව
දැස කඳුලින් බොඳ වෙලා ඇත

මුවින් නොකියවු සෙනෙහසේ රඟ
හදවතින් අප වින්ද සැටි නම්
කිසිවෙකුත් එය දන්නේ නැහැ නොව
ලොවේ සඟවුන රහස් මෙන් ඇත

රැයෙහි නිදි නැති සුසුම් ලන හඬ
නුඹට නොදැනුනි ගවු ගනන් දුර
සිතින් තුරුලුව වින්ද ඒ සුව
සැබෑ නොවනා වඟ දනිමි මම 

Sithumi P. Perera

No comments:

Post a Comment

 

Sample text

Sample Text