Pages

Tuesday, May 15, 2012

නික්මී යන්න


නික්මී යන්න ,
මේ පාලුව දරාගමි
සොදුරු මතකයන් වල දමමි
ජීවිතය සුළගට මුසුකරමි

ඔය සුදු මල් කලබ පමණක් තබා 
ඔබ නික්මී යන්න,

ඉතින් , අවසරයි
මග බලනා ඒ නෙත් වෙත
ඉක්මනින් යන්න,
සොයාගෙන විසල් අනාගතය .

Anjali Jayasundara

No comments:

Post a Comment

 

Sample text

Sample Text