වෙසක් සඳ සිසිලේ..
ඔබගෙ සුව පතුවේ...
හිනියම්ව හිරුසේ..
ආදරය වියැකේ...
පැතු පතුම් පෙරසේ..
හදේ පිලිරැව් දේ..
කඳුලු පිරි දෙනෙතේ..
නුඹේ රුව දිලිසේ...
මෘදු කුසුම් සුවඳේ..
නුඹෙ සුවඳ සිහිවේ..
ආදරය පෙරසේ..
නුඹෙන්මයි පැතුවේ...
Sanura Yasaswin
Monday, May 14, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment