
අවසන් හුස්ම පොද ඉසිමින ,,,,
සටනේ දිවි පුද ........
ලේ බිද ඉසි නුබ ....
විරුවෙකි මව හට.....
පැස වුනු තුවාලේ ....
කුණු වී තිබු විට ,,,,,
නොනැවතී ඉදිරියට ,,,
ගියේ නුබ පමණය........
බඩගිනි පපු තුල ,,,,,
ගිනි දැල් වුනු හැටි ,,,,,
මතකද නුබ හට ,,,
ඉවසපු හැටි නුබ .....
නුබගේ සේවය .....
නුබගේ සුසුමන් ....
ඇයි අමතක අද ....
මේ මිනිසුන් හට ................••••//◘◘
Keshan Wasala
No comments:
Post a Comment