වැවේ සුළගේ පාවී මා ....
විදගත්තා ඒ සිසිල සැමදා ...
එනමුත් ඒ සුළගත් සමගින් ,,,,
දුකක් දැනුනා ලගකදී ඉදලා ....
දුක් හිත ලග මා නැවතී ඉදලා ,,,,,,
ඇහුවා ඇයි ඔබ අඩන්නේ කියලා .....
කිව්වා ඒ විස්තර හැම සැමදා ....
මගේ හිත කම්පා වී ඉකි ගැසුවා ,,,,,,,
වැව වට සුළගක් වී ඒ දෙන්නා ......
සතුටෙන් සිටින්න කියලා කිව්වා ....
එනමුත් හිත තුල රිදවන සංකා ......
හැඩුවා හැඩුවා ..සිත සමගින් හැඩුවා
Keshan Wasala
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment