Pages

Saturday, March 31, 2012

♦෴ ගිම්හානයේ ෴♠


වසන්තය යන්නට යමි නුඹ දමලා ..
සෟතුවකි හටගන්නේ ඔහු මග දමලා ..
ලොව ලස්සන සෟතුවක් නම් නොව කිසිදා ,,
මෙවන් ගිම්හනක් නම් නැත ලොව කිසිදා ..


ගස් ගල් වැල් පවසන්නේ කුමක්දෝ ...
ලස්සන වසන්තේ නැවතත් නො එයිදෝ...
ගිම්හානට බයේ පසු වෙන කුරුල්ලෝ ..
යන්නට යයි නැවටත් ඔහු නො එයිදෝ ..

ගස් වල කොළ දැන් දැන් අඩලන්නේ ,,,
මේ ලස්සන ගස හැර දා සදහට සමු දෙන්නේ ..
පොලෝ තලේ මිහිදන් වී පොහොරක් වෙන්නේ ,,
මෙවර ගිමහනත් සොහොනක් වෙන්නේ ,,

කදුළු බින්දු බිමට වැටි වියලෙන්නේ ..
ලස්සන නම් දැන් දැන් ඈතට යන්නේ ..
අහසත් තනිකර නිල් වී පුපුරන්නේ ..

ගස් දැන් දැන් වයසට යන්නේ ...




Keshan Wasala

No comments:

Post a Comment

 

Sample text

Sample Text