Pages

Monday, July 2, 2012

පෙම් පුවතක අවසානය


උණු කඳුලින් දිය වී යන
පෙම් පුවතක අවසානය
මගේ දෙනතින් ගලාන ගිය
කඳුළු බින්දු ගංගාවේ
නුඹේ නම මිමිනෙයි සිහිනෙන්
මේ ගනදුරු අන්දකාරේ
අවනත නැතිය සිත මෙමට
ආදරය ඉල්ලා හඬන
ජීවිතය පන ගන්න
වාරු දුන් ආදරය
නුඹ නැතිව තනිව අද
වැලපෙන්නේ ඇයි මෙලෙස
ආදරය යන වචනයේ
නියම අරුතය නුඹම
කියා දුන් අපූරුව...
විඳවන්නේ ලස්සනට....

Chanchala Menaka

No comments:

Post a Comment

 

Sample text

Sample Text