Pages

Monday, July 2, 2012

ලතැවිල්ල,


අදුරු මගේ හද තුල
ආලෝකයක් කිසි කලක නැත
දහසක් දනන් විත්
පහන නොදල්වා
තෙල් පමණක් දමා යති...
පහන දැල්වූ කළ
තෙල් දමන්නට අය නැත..

කිරි කැටි සුවදද දැනෙයි
කිරි කැටි හඩනවා ඇසෙයි
හද වාව ගත නොහැකියි
කරුමයකි....
පෙර භව පාපයට
තවමත් පව් ගෙවයි...
ණය ගෙවයි....

Shashika Maduranga

No comments:

Post a Comment

 

Sample text

Sample Text