Pages

Monday, July 2, 2012

අහෝ ප්‍රේමය


තක්සලාවේදී දැන හැඳිනුමෙන්
කාලයාගේ ඇවෑමෙන්
ඔබ හා මා අතර උපන්
ප්‍රේමය!!!!

දහසකුත් බාදක ගල් පර මැද
ගලන නදියක් මෙන් ගොස්
අවසන අප එක්තැන් කල
ප්‍රෙමය!!!!

කාලය පියඹා ගොසින්
අපට දි දරුවන්
අපට මව් පිය පදවි දුන්
ප්‍රෙමය!!!!

අතොරක් නොමැති ගැටලු හමුවේ
නිවනක් නොමැතිව දුවන ගමනේ
පෑල දොරින් පැන නොයන්
ප්‍රෙමය!!!!

වස්සාන සිහිනය

No comments:

Post a Comment

 

Sample text

Sample Text