Pages

Monday, July 2, 2012

මං ආසයි


මහසෝනා හට කියලා මගෙ රෙදි ටික හෝදගන්න
ඔඩ්ඩි මස්සිනා ගෙනවිත් මගෙ කෑම උයාගන්න
රැට නිදාගන්නාවිට නැලවිලි ගීයක් කියන්න
කළු කුමාරයා ඉන්නවා හිස මාගේ අත ගාන්න

කළු කුමාරයාගේ ආදරේ වැඩි උනාම එක දවසක
ගිලිනවාලු මාව ඔන්න මාළු පැටවූ හිලින ලෙසක
බඩ ඇතුලේ තබාගෙනම රකිනවාලු ආදරේට
කොදුරුවෙක් හටවත් මට වහන්න දෙන්නේ නැතුවම

Lihini Umanga

1 comment:

  1. තව ඒ වාගේ කවි ලියන්
    මම පතනව ඔබට ජය..

    ReplyDelete

 

Sample text

Sample Text