Pages

Monday, July 2, 2012

ජිවිත ශක්තිමත් පිටුව


ජිවිත කදුලැල් හෝරාව පසු වෙමින් ....
සිත දුක් රාවෙන් වැලපෙමින් ....
පොපියපු සතුටක් නැති මතු දිනෙන් .....
නුබේ සිත රිදෙන බව මට සිතේ ......

පහනක් දැල් වෙමින් තිබිලා ..........
සුළගක් හැමුවලු දැලි විහිදා ....
එහෙත් පහන සැමදා ....
නොනිමෙන පහනක් වුවා ......

සියොතුන්ගේ විල නුබ නම් ....
සියොතුන් සැමදා දිය පොද විදි නම් ...
නුබ ඔවුනට නියග විලක් වුවහොත් ....
වියළි යයි නුබ ඉඩොරයටත් කලියෙන්.....

කෝටු කෝටු ගෙනැවිත් ....
දිනක් විහගයෙක් සෑදුවා කූඩුවක් ....
කුඩුවේ ආයුෂ කෙටි වූ බැවින් ....
නැවතත් හැදුවා කූඩුව නොසැලෙමින් .....

දුක විතරක් ඉතුරු කරන් ,,,
දහසක් කැපවී වැඩ කෙරු ශක්තියෙන්....
නුබට කවදත් එමගින් .......
නෙවෙයි දුකක් ඉතිරි වෙයි සතුටක් ...... 

Keshan Wasala

No comments:

Post a Comment

 

Sample text

Sample Text