Pages

Monday, July 2, 2012


පෙරුමන් පිරුවෙමි
විඳිනට සඳ කිරණ
පැතුම් පැතුවෙමි
ලබනට සඳ සිසිළ

සැදී පැහැදී උනිමි
පිපෙන්නට රැයක සඳ ඇති
ඉඳින් මම පිපුනෙමි
මහ රැයක මැදියමේ

නොදුටුවෙමි කිසිවක්
හාත් පස පමණි ඝඳුරක්
අහෝ අවාසනාවන්ත මල
නොමැත සඳ අද අමාවක

වස්සාන සිහිනය

No comments:

Post a Comment

 

Sample text

Sample Text