skip to main |
skip to sidebar
SMS ආදරය
නොලියුනත් පෙම් පත්
සිතෙහි වු සිතුවිලිම
කෙටිම කෙටි පණිවිඩව
තිරය මත සටහන්ව
මගේ දුරකතනයේ
In box ද පිරි ඇත . .
මුහුදු සත පසු කරාන
නොකියවුන ආදරය
රැගෙන ආ සිතුවිළිම
නුඹ වෙතට ගලා ගොස්
Sent items පුරා
රඟයි නෙක විසිතුරින්
මියගියත් සොදුරු පෙම
සැමදාට ලඟ රැදෙයි
සිහිනයක පාට ගෑ
දේදුන්න විලසින්ම . . . .
No comments:
Post a Comment