Pages

Saturday, June 2, 2012

මම දනිමි


මම දනිමි
නුඹට වෙනස් විය හැකි බව
නුඹේ වෙනස්වීම අත්දුටු මම එය හොදාකාරවම දනිමි...
ඒ නිසාම මම බිය වෙමි. බියෙන් ඇලළි ගොස් ඇත්තෙමි...

නමුත් නුඹෙන් අත්දුටු සත්‍යය
මුලු මහත් ගැහැණු වර්ගයාම හඳුනාගන්නට රුකුලක් විය...
යලි නොවරදින්නට වගබලාගන්නට එය අත්දැකීමක් විය...

ගිණි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටද බියයි...

Prabhath Darshana

No comments:

Post a Comment

 

Sample text

Sample Text