නොහිතු දා පෙම බිදී වැටුණා
තැනූ මන්දිර විසිරිලා...
නොකළ පාපෙක විරහ ගීයක්
සවන් පත් ළග නැවතිලා.....
නිද්‍රගතවම තිබුණ සප්නය
ස්නේහයේ කුසුමක් ලෙසේ
කිති කවා ඔබ පිබිදුවේ ඇයි
වෙන්වීම කඳුළක්ම දැන දැනත්.........
සප්ත සාගර කළඹවා හද
සොයමි මුතු මඟ ඇරුණ තැන්
ඉෂ්ඨ නොවනා පැතුම් මල් අපෙ
දෙපස උන්නත් රිදවනා හැටි.....
No comments:
Post a Comment