Pages

Saturday, June 2, 2012

අහිමි ආදරය


ඇඟිලි තුඩු රිදෙන තෙක් 
කීබොඩ් එක පුරා
එහා මෙහා දුවපු කාලය
නිමාවිය අදින් පසු
විරසක නුඹේ සිතුවිලි
ගොනුකරන් එකම එක තැනකට
ගලපන්න වෙරදරමි
අහිමිවු ආදරය මත තබා
අවසාන කදුළු බිංදුවත්
මුදා හරින තුරු
නුඹට නොපෙනෙන්නට
දෑස වසා . . . . .


Sithumi P. Perera

No comments:

Post a Comment

 

Sample text

Sample Text