Pages

Saturday, June 30, 2012

කදුළු කවියක්


ලියා අවසන 
කොලේ කවියක්
යලිත් මම එය විදිනවා

එකින් එක පද
ගලා ආ හැටි
හිතින් හිතමින් හඩනවා

මම ලියු කව
මම කියද්දී
අතීතය සිහි නැගෙනවා

කොලය බොදවී
අකුරු නැති වී
කදුළු කැට දැන් වැටෙනවා

කදුළු කවියක්
බොදු වුනත් මම
අලුත් කවියක් ලියනවා

Darshana Wimukthi

No comments:

Post a Comment

 

Sample text

Sample Text