Pages

Sunday, June 10, 2012

අත් කැක්කුම


පපුව මැදීම් කැති පාරක් හිටෝලා ..
දෙකඩ වෙලා මගේ අත් දෙක ගල්වෙලා ..................
රැය පුරාම කැක්කුම සමගින් නිදිමරාලා ..
හිටියා ඉවසගෙන කැක්කුම කදුළු හිරකරලා ...

ඉවසන් හිටියට තව දුක් මුසු කෙනකුත් ඇවිදිල්ලා...
නිතර නිතර අහනවා මට හොදද කියා ...
ඇගේ කදුළු වල වටිනාකම දාන්න මෙමා.....
හොදයි කියා දහස් බොරු පැවසුවා .....

අතේ ගාය යන්තම් නිදි වරා ගොසින් ...
ආපහු එනවා පසුවට මටත් හොරෙන් ....
අනුකම්පා වෙලා අනේ මගේ අතින් ...
යන්නකෝ මගේ අත නොරිදා පොලෝ තලෙන්......

Keshan Wasala

No comments:

Post a Comment

 

Sample text

Sample Text