Pages

Sunday, June 10, 2012

මිරිගුව


සොය ගිය මුත්
මිරිගුව පසුපස
ජිවිතේ................
හිමි උනේ යලි යලිත්
අහිමි බව විතරමය
ජීවිතේ.........

අදරය බොඳ වෙලා
ජීවිතේ මියැදිලා
යාවියැයි සිතූ මුත්
ඒ දුකත් අහිමිමය

නිදා සිටි ඉටි පැදුර
තාම පිල් කඩ උඩය
සිහිනෙකින් අවදි වී
මා උන්නෙ වැට ළඟය

යන්නෙපා හැර දමා
හදවතේ සිර කුටිය
තවම මම ලියනවා
නුබ නමට පෙම් කවිය

යන්නෙපා මා දමා
ජිවිතේ කතර මැද
තවම මම ගයනවා
තනුව අහිමි
පෙම් ගීය.....

වස්සාන සිහිනය

No comments:

Post a Comment

 

Sample text

Sample Text