skip to main
|
skip to sidebar
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Social Icons
Pages
Home
Sunday, June 10, 2012
මගේ ආදරය
මගේ ආදරය
වල දැමු තැන
මෙතැන..
සරසා
සුදු මලින්
ගවසා
රන් හුයෙන්
වලකා කඳුලු කැට
සනසා හද ගැබ
නික්මයන
හෝරාවෙ
පහන් වැටියක් දවා
ප්‍රේමයේ පුදසුනේ
දල්වාපු පහන්සිල..
නිවිගිය
තැන
මෙතැන.
Subhashine Gunawardana
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Subscribe To
Posts
Atom
Posts
Comments
Atom
Comments
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Loading...
Pageviews
Followers
Popular Posts
මරණය
මරණය මිට මොලවා ගෙන වන්දනාවේ අවුදින් අප කුලියට ගත් ජිවිතයක් ඔහේ ගෙවනවා ... ගෙනා ආයු ඉවර වෙලා යන්න දවස පැමිණියාම කාටත් නොකියම මෙලොවින්...
අම්මා
පුංචි අතැගිලි ලා රෝස පාටින් දිලිසෙනා විට වින්ද සොව නම් අමතකව හිනැහුනි සක්වල දෙසට තරම් මහමෙර බර දරාගෙන ඔබ දුක් කදු උසට තවත් සිරිපා කමල ළග ...
නුඹ මගේ මෑණියන්
නුඹ මට ජීවිතය දුන්නා.. ඉතින් මා නුඹ රැක ගන්නම් නුඹගේ දෑත් නැති වුවද.. අනුන් උසුළු විසුලු කලද යහළුවන් සිනාසුනද නෑදෑයන් කොන් කලද...
වැස්ස දවසක
පරිසරය අදුරෙන් පුරවා ගුප්ත රහසක් බදු ... මෙවන් මොහොතක් දැක නොතිබුණි කිසිදා සොබාදහමේ අපුරු නිමැවුමක් ද මේ ....
අසම්මත
දඟකරන නෙතුයුග කලත් ඉඟි බිඟි මවෙත . . සසල සිත දැඬිකොට හිදිමි නොදුටු විලසට .. වෙඳගිල්ලේ රඟන රන් මුදුව දුටු විට . . හැඟුණි නොහැකි වඟ ලං...
හිතන් නෑ,මට හිතෙනවා
අතීතේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා අතරමන් වෙයි හිතුන හැටියෙම හැරී ආපසු දුවනවා නුඹෙන් ලද දුක නුඹේ නිසාවෙන් අදත් රසකර විඳිනවා එහෙවු නු...
සරාගික
ඒ නෙතම ඒ තොල්ම ඒ බැමම ඒ නැබම සරාගික රස පිරැන දිවා රෑ පෙම් කෙලන අකිකරැ සිතින් විඳි හැඩකාර මේ වතම විඳින්නට මානයක් මතුවෙලා අන් රසක් මුලුහද...
ප්‍රේමය නම්
ගලා යයි හාදු ගග දෙතන මැද නිම්නයේ මා සුසුම් ගී නදට නටයි ඔබෙ කෙහෙ රැල්ල මා දෑත් යුග අතර වෙලී සිරවන ඔබ ගත
මතු නැගෙනු පිණිස
පයට පෑගෙන පඬරලා පත මුවින් නොබැනම උහුලනා බර තෙමී පින්නට දැවී අව්වට වගක් නැතිවම ඉන්න ලස්සන හරිත හිනහව පෑව මුත් පෙර වැදී හිරු රැස් මිලින ...
මගේම සොදුරිය
නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා... ග...
About Me
Admin
Unknown
Unknown
තිලක් දයාසිරි
ලකීශාන්.
Powered by
Blogger
.
Labels
ආදරය
(14)
කාලීන
(16)
Blog Archive
Blog Archive
November (1)
July (50)
June (102)
May (183)
April (49)
March (6)
Sample text
Sample Text
No comments:
Post a Comment