skip to main |
skip to sidebar
මගේ කුමරියේ
මගේ කුමරියේ ඔබේ සිනාවට
මගේ සිත බැදුනයි රහසේ
ආල කතාවට කරනා ඉගියට
ඉවසුම් නැත මට ලදුනේ
පිපි රොස කුසුම සේමා
ඔබේ රු සිරි බොමා
පායන හිරු සේමා
මා ඔබ වෙත බැදුනා
ඔබ මුවග රැදුනු ලපටි සිනාවයි
දිගු දැස් අගින් කරන ඇරයුමයි
මිනි මුතු පරදන ඔබේ නෙතු යුවලයි
මගේ සිත ඉවසුම් නැ සත්තයි
No comments:
Post a Comment