Pages

Saturday, June 30, 2012

විනාශය


සල්ලි හොයන්න 
අපේ මිනිසුන්
කරනා විනාසේ
පෙනේද ඔබලාට

විනෝද කෙළිය ට
ඕනෑ එපා කම්වල ට
පෙනේද තොපලා ට
කරනා විනේසොබා දහම ට

සොදුරු ගස්ටික කපා බිමදා
තියන වැව් ටික සිද දමාලා
මුදල් ගැරුමට අපේ මිනිසා
වින කරති සොබා වනසා

අන්තිම ගසත් කැපුව දාට
අන්තිම ගගත් සිදුන දාට
ගොන් මිනිසුනේ නුබ ලාට
තේරේවි සල්ලි කන්න බැරි බවට

Prageeth Priyankara

No comments:

Post a Comment

 

Sample text

Sample Text