skip to main |
skip to sidebar
සිප්සල
හසරැල් පිබිදෙන,
නෙක මල් පීදෙන
අරුණැල්ලේ ............
අකුරු කරන්නට,
ගුරු ගෙදරට යන
පොඩි ලමයින්නේ................
නුඹේ දග වැඩ දෙස,
බලා හිදින විට
මගේ බාල වියෙ;
ඒ දඬු මත්තෙන්,
වගුරු බිම් මැදින්,
පයින්ම ගාටන්,
අකුරු කරන්නට,
සිප්සල වෙත ගිය
හැටි සිහි වේ.
No comments:
Post a Comment