
ගීයකි මා අද සිරකරන් ....
එම පැතුම් එක සිතින් ....
නිහඩ ගීයක් ම වී ඉතින් ......
මා සිතුම් හදවතින් ....
රහසින් නෙතු දා යමි ඉතින් .....
නුබ හඩා වැලපෙමින් ....
ඉදු නොමැනවි මට හොරෙන් .....
නිහඩ හෝරාව අවසන් දැන් .....
යන්නට යමි මම ලොවට හොරෙන් ...
මේ ගීතය දැන් පාලු වෙමින් ...
ඈතට යයි අද මටත් හොරෙන් ......
කේෂාන් වාසල
No comments:
Post a Comment