Pages

Saturday, June 2, 2012

ඔබ මා

ඇහැකිනම්
වන්ට
මහ ගසක්
සවිමත්

හැකිය
මට
වෙන්ට
ඔබ
වටා වෙළුණු
මඬුල්ලක්
ලතා

හිඳිමි
මම
නොසැලීම
විලස
ඔබ
හමුවුවත්
වැට කඩුළු

හැක තවත්
වෙළෙන්නට
අර්ධයක්
ලෙස
ඔබේ
සිටිමි
මම
හැම දිනේ...





Chathurika Senarathna

No comments:

Post a Comment

 

Sample text

Sample Text