දහසක් නෙත් නිදන නිහඩ රාත්රිවයේ
නෙත් නිපියවෙයි ඔය නෙත් සිහි වෙයි
ආදරයේ මුල් පියගැට පෙළ පිය නැග්ගේ
ඔය දැතේ සුනිනුදු බව විදිනීම් සිත රහසේ
ඔබ ලංවිය මා සිත් ආදර ගගුලේ පකරමින්
දුර යනවිට වාරු නැත තනි විය මා ගගුලේ
ඈ ආදරයේ නැවුම් මිහිර විදිමින් සුව පහසුවේ
මතකයේ සුවද තවමත් සුවදයි ජිවිතයේ
ඇස මටත් හොරා ඈ නෙත් අග නැවතී
රුව දුටු නෙත් සේයාරුවක් සේ නොසැලී
සිහිවන්නට විය තුන වසරක් ගෙවුණු සැටි
සිත තවමත් ඒ ආදරය විදින බව සැබැවිණි
No comments:
Post a Comment