Pages

Thursday, May 24, 2012

කුඹල් ගෙය

පියාඹා දුර ඈත
ගතසවිය සිතසවිය
දහදියෙන්
දියකොට
සොච්චමෙන් සොච්චම
එකතුකොට
ගොඩනැඟූ


මහාමන්දිරය
පුපුරුවා වැටුනි
එක
කොසු පහරකින්.





රවී ගුනවර්ධන

No comments:

Post a Comment

 

Sample text

Sample Text