
සනසවන්නේ කෙලසින්ද සබඳ ...
මදෙස නොබලන සොඳුරු ඇස දෙක
විඳගන්නේ කෙලෙසින්ද මම....
නිතර සවනත ඇසෙන නුඹේ හඬ
දුකක්මයි මා සිතනු කෙලෙසද..
අනේ මා හඩන්නම් කුමරුනේ
නුඹ දැක දැකම...
අහිමි නුඹ කිසි කලෙක
මගේ නොව බව
දැන දැනම පුරනනම් ආදරයේ
මෙත් සිත.....!
Chanchala Menaka
No comments:
Post a Comment