අහින්සක මගේ හද
අයදින්නෙ සෙනෙහසම
පමනයි..........
ඔබේ දයාබර හදින්
මගේ තුන් හිතම
සැනසෙයි ........
හදවතින් හදුන ගෙන
සිත්වලින් ලන් උනෙමි..
අදහන්නෙ රත්තරන්
ඔබම පමනයි...
මාව මතකෙට නැගෙන
හැමවිට දෙනෙත් පියවා
සිහි කරණු මැන අපේ
අරුමැසි අහින්සක
Hlk Thushara
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment