Pages

Sunday, May 13, 2012

මතකය

සිතේ තනිකම පාළුව හින්දම
සිහිවෙනවා මට ඔබගේ මතකය
අත්වැල් අල්ලන් ආගිය මාවත
තනිවී ඇත අද අප නැති හින්දම....


තෙපලූ පෙම්බස් නුඹ හා තුරුලුව
පොදි බැඳි සිහිනය එක්ව හිඳින්නට
ඒ හැම සිතුවම් බොඳවී මහදෙම
කඳුලක් නැගුනා මාගේ දෙනෙතට....



Sumudu Perera

No comments:

Post a Comment

 

Sample text

Sample Text