සුළගේ පා වෙන මතු පිට වෙරළේ ........
හද සේ ...සිත්තම් උනි ඒ වෙරළේ .........
ලස්සන රැලි මතු පිට හමනා වෙරළේ ........
රැල්ලක් විය මට ඔබ හොර රහසේ ......
රැල්ලේ තරහත් හිටි හැටි එන්නේ ........
තරහේ සුළගත් පාවී යන්නේ ......
රැල්ලේ මතු පිට හමනා රැල්ලෙන්.........
සිත් මත් සැම දෙන කුල්මත් වෙන්නේ .......
පෑගුණු වැලි ටික ඈතට යන්නේ ......
ජිවන තරගේ අවසන් වෙමිනේ ........
නැවතත් වැලි ටික වෙරළට එන්නේ ........
අලුත්ම උපතක් රැක ගෙන සයුරේ........
Keshan Wasala
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment