රිදෙන ඇස්වල
කඳුළු පුරවන්
ආදරේ රන් හීන
දකිනවා තවමත් .....
දැනෙන හිත යට
නුඹව තෙරපන්
කඳුළු පුරවන්
ආදරේ රන් හීන
දකිනවා තවමත් .....
දැනෙන හිත යට
නුඹව තෙරපන්
ජීවිතේ ඉණිමං
තනනවා තවමත් ....
පෙනෙන දේවල්
මම නොදුටුවා සේ
ලොවේ දකිමින්
ඉන්නවා තවමත් .....
දැනුන දවසක
ආදරේ නුඹටත්
සත්තමයි දිනනවා
අපි මතු මතුත්....
No comments:
Post a Comment