Pages

Tuesday, May 15, 2012

මගේ අවසන් හුස්ම පොද


Love Heart Red Flower ඈතට සිත දුවලා 
කදු පාරට අත නමලා .....
දුක පමණක් ඉතුරු කරන් ....
ඇය යනවා මා සිත අරන් ....

ජිවිත හුස්ම පොදේ ....
අවසන් හුස්මත් ගිලිහේ .....
මගේ අවසන් ඒ මොහොතේ .....
මතකද ඔබ හට මගේ ජීවේ ......

ලස්සන ඒ මතකේ .....
වියැකී යයි අතු පතරේ .....
මා නෙතු දැන් විඩාබර වී.....
පිය වෙයි මේ භවයේ ......

සිතැගිලි ටික මතක තියන් ....
මම යන්නම් මේ භවයෙන් .....
මගේ මතකේ නුබට සිතින් ....
එක පාරක් මම දෙන්නම් .....

ජිවන නවුකාවේ ....
නාවිකයා මම වෙන්නම් ....
වෙන වෙරළට මම ඇවිදින් ....
නුඔ ගන්නම් එහෙට හොරෙන් ......

No comments:

Post a Comment

 

Sample text

Sample Text