Pages

Tuesday, May 15, 2012

බොදවිය සිතුවම


ඔය නෙතු අද්දර ගෙවුණු 
සුන්දර ...........................
මොහොතක් මොහොතක් පාසා
සිහිනයක් පෙනුනාක් මෙන්
දරාගත නොහැකි බලාපොරොත්තු
හදවත් කුටියේ දමා දොරගුළු දැමුවේ
තනි කරන්නට නොව ..............
රැගෙන යන්නට දිවිතුරම ................
දෙසවන් පුරා තවමත් රැව්පිලි රැව්
දෙන්නේ ............................
ඔය සිනිදු දෙතොල් අතරින්
එලිය දුටු ..........................
චමත්කාර ආදරය ................
මතකද ...................
අපි හැදුව පුංචි හීන මාලිගය
ඔයා පාට තෝරපු හැටි ...........
ජීවිතය අපුරුවට සිතුවම් කල හැටි
අද ඒ සිතුවම හිස් බවක් මිස
වටිනා කමක් නැත ...............
ජිවිත සිතුවමේ සිත්තරුවා
දමා ගොසින් මා ..........
යලි නොයෙන්නම .............

Sachith Nadeeshan

No comments:

Post a Comment

 

Sample text

Sample Text