Pages

Saturday, May 12, 2012

සෙනෙහස් ගග

සෙනෙහස පිරැනු ඔය සිත ලග තුරැළු වෙලා
ඉන්නට හිතයි නෙතු යුග හිමිහිට වසලා....
ලමැදේ හිස තියා ලොව අමතක කරලා...
සැමදා නිදන්නද සුවසේ නෙත් වසලා.....



Nayana Subhashini

No comments:

Post a Comment

 

Sample text

Sample Text