Pages

Saturday, May 12, 2012

විසේ මල්ල

හිතුවක්කාරයි ඩිංගක් ඇත්තයි මේ නුඹේ කෙල්ල
බැනල නැතත් ආදරයෙන් කීවම මන් වෙනව මෙල්ල 
රණ්ඩු වෙන්නේ ආදරේට සත්තයි මගේ දෑස පල්ල
නුඹෙම හුරතලේ හින්දයි නපුරු උනේ විසේ මල්ල,,,,




සුදන්ති අනුරුද්ධිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text