Pages

Saturday, May 12, 2012

මගේ හිත

හැමතැනම දිව්ව හිත
දැන් දුවන්නෙම එකම තැනකට
වෙනදා වගේ කලබලයක් නෑ
ඒත් මුළු ලෝකෙම අමතකයි වගේ
හැමතැනම යන්න කියල
ඉඩ දුන්නත් වෙනදා වගේ

හොරෙන් හොරෙන් යන්නෙම
එකම තැනකටයි හිත මගේ....




Nishadi Wickrama

No comments:

Post a Comment

 

Sample text

Sample Text