skip to main
|
skip to sidebar
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Social Icons
Pages
Home
Sunday, May 13, 2012
නොමියන ආදරේ
අරෙහෙ මෙහෙ තිබුණ ඔක්කොම පැතුමන්
කැටිකොට පෙම් කලාලු මං ඔබට දැන්
අනේ ඉතින් ඔබට ඒ ආදරේ එපා නම්
කෙදිනක හෝ සැඟවී යන්නට මත්තෙන්
එකවරක් ආදරේ කියා හදවතින්
සමුගන්න මාගේ ලොවින්....
Nishadi Wickrama
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Subscribe To
Posts
Atom
Posts
Comments
Atom
Comments
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Loading...
Pageviews
Followers
Popular Posts
මරණය
මරණය මිට මොලවා ගෙන වන්දනාවේ අවුදින් අප කුලියට ගත් ජිවිතයක් ඔහේ ගෙවනවා ... ගෙනා ආයු ඉවර වෙලා යන්න දවස පැමිණියාම කාටත් නොකියම මෙලොවින්...
වැස්ස දවසක
පරිසරය අදුරෙන් පුරවා ගුප්ත රහසක් බදු ... මෙවන් මොහොතක් දැක නොතිබුණි කිසිදා සොබාදහමේ අපුරු නිමැවුමක් ද මේ ....
අම්මා
පුංචි අතැගිලි ලා රෝස පාටින් දිලිසෙනා විට වින්ද සොව නම් අමතකව හිනැහුනි සක්වල දෙසට තරම් මහමෙර බර දරාගෙන ඔබ දුක් කදු උසට තවත් සිරිපා කමල ළග ...
නුඹ මගේ මෑණියන්
නුඹ මට ජීවිතය දුන්නා.. ඉතින් මා නුඹ රැක ගන්නම් නුඹගේ දෑත් නැති වුවද.. අනුන් උසුළු විසුලු කලද යහළුවන් සිනාසුනද නෑදෑයන් කොන් කලද...
සිත ලඟ තනි රැක්ක අහිමි පෙම
මගේ හිත ලඟ සුවඳ තවරපු නුඹේ සෙනෙහස සිහිනයක් විය ගන්න තුරලට වරම් අහිමිව දැස කඳුලින් බොඳ වෙලා ඇත මුවින් නොකියවු සෙනෙහසේ රඟ හදවතින් අප ව...
රාත්රිය මැද හෙමින් මෝදුව
රාත්රිය මැද හෙමින් මෝදුව දෑස් මත අහම්බෙන් සුපිපුන හිත වසා සුසුවඳ ඉහිරුන හද පුරා නවතින්න සැම දින...
හිතන් නෑ,මට හිතෙනවා
අතීතේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා අතරමන් වෙයි හිතුන හැටියෙම හැරී ආපසු දුවනවා නුඹෙන් ලද දුක නුඹේ නිසාවෙන් අදත් රසකර විඳිනවා එහෙවු නු...
මුලාව
උදයේ පිපි මලක් වගේ හරි ලස්සන කෙල්ලකි ඇය මුළු ගම් පියසේම උන්න සමනළියක සේ අවිහිංසක සිදාදියට යන්නෙ ඇයත් සේවෙට සන්නලි ලෙසින් නුහුරු හැඟුම්...
සරාගික
ඒ නෙතම ඒ තොල්ම ඒ බැමම ඒ නැබම සරාගික රස පිරැන දිවා රෑ පෙම් කෙලන අකිකරැ සිතින් විඳි හැඩකාර මේ වතම විඳින්නට මානයක් මතුවෙලා අන් රසක් මුලුහද...
ගුරු පෙම
නිහඩ නිසංසල සිත් නිවනා මොහොතේ හඩ නගයි හදවත් සයුරේ රල නගන විලසේ වෙරල කොනට පිය නගන පර වුනු මලක් සේ සිත හඩවයි පුර පුරා නැගෙන රල පහර සේ ...
About Me
Unknown
Unknown
Unknown
තිලක් දයාසිරි
ලකීශාන්.
Powered by
Blogger
.
Labels
ආදරය
(14)
කාලීන
(16)
Blog Archive
Blog Archive
November (1)
July (50)
June (102)
May (183)
April (49)
March (6)
Sample text
Sample Text
No comments:
Post a Comment