බට්ටි එක්ක හැන්ගිමුත්තු කරන්න එලියට ගියාම
ඇරිය නේද මගේ බෑක්කේ මටවත් නොකියා හොරාම
නොදුන්නොතින් ගත්තු ටොපිය ,දෙවරක් නොහිතා බලාම
කියනවමයි ලොකු සර්ට දෙන්න ටොපිය මට වහාම!!!
Sudanthi Anuruddhika
Sunday, May 13, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment