
මා අහසේ යනවා මේ මුළු ලෝකය පුරා ,,,,,
දැක්කා දැක්කා අවසානය දැක්කා
මා යන්නට යනවා ඒ අවසානේ දක්වා ......
එනවා එනවා මා පස්සෙන් එනවා ,,,,
නොනිමි වලාකුලකුත් එනවා .....
හැදුවා හැදුවා මාගේ වැරදි හැදුවා
පියබා පියබා මා යනවා නිද අහසේ .............
දුටුවා දුටුවා මා දුටුවා ගොඩබිමක් ........
බැස්සා බැස්සා මා ඒ තුල බැහැලා විවේක ගත්තා ,,,,,,,,,
දුන්නා දුන්නා මට සෙවණක් දුන්නා ...
ඒ වලාකුල මට සෙවණක් දුන්නා ,,,,,,,//
මේ නොනිමි සෙනෙහසේ.....
මා පියබා යන්නේ ......
මට නැහැනේ බය සැකක්
මා හට වලාකුළ ඉන්නේ .....
වැටුනා වැටුනා ඒ වලාකුලෙන් ,,,,
වැහි කදුළු බින්දු වැටුනා ........
තෙමුනා තෙමුනා මා අත් තටු ඒ පොදෙන් තෙමුනා .....
සිතුනා සිතුනා මට දුක් සිත සිතුනා .....
මේ ලෝකය පුරා මා යනවා ආකාසේ ,,,,,,
වලාකුලත් එනවා මා පසු පස්සේ ,,,,,,,
පියබා පියබා යනවා මුළු ලෝකය පුරා ......
මේ නොනිමි සෙනෙහසේ ........
මේ ජිවන ගගුලේ ,,,, //
No comments:
Post a Comment