නිදිවරා
සිහින දැකලා
කාරියාලයේ
රතු ඉරත් වැදිලා!
ලේට් කවර්
කරලා එද්දී
මඟදි
හිත පැටලිලා
තවත් හීනයක!
අදත් නිදි නැති
තනියට සුසුම් රැල් නැති
කොහු පැනපු
යහන මත
දකීමින් නවමූ
සිහිනයේ අසිරිසිරි!
Chathurika Senarathna
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment