Pages

Wednesday, May 9, 2012

පුතු

මගේ ගත පුරා දුවන
ලේ බිඳු එකිනෙකට
උණුහුම කැටි කර
ආදරය මුසු කර
ශක්තිය එකතු කර
රස සිහින මගේ මුසු කර
සෙනෙහස මිශ්‍ර කර
සිනහව ඇතුළු කර
සියල්ලම එකතු කර
බිඳ බිඳ පුතුට දෙමි
ලේ බිඳු කිරි කර…





Thath Sarani

No comments:

Post a Comment

 

Sample text

Sample Text