කඳුළු වලට යන්න කියන
සිනහා මුතු කැට වස්සන
තනිකම ඇතට ගෙනයන
ආදරේ ,,,,,,,,,
එයමයි ජිවිතේ
නිදි යහනේ සිහින මවන
ඒ සිහිනෙන් සිත නලවන
ලඟින් වගේ සිතට දැනෙන
ආදරේ ,,,,,,,,,,,
එයමයි ජිවිතේ
Lihini Umanga
Wednesday, May 9, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment