
පාට පාට අහස් කුසේ ........
පිහිනා යන තටු අහසේ .....
සියොතුන් සේ රූ විහිදා ....
පියබා යමි මා අහසේ ......
අතර මගදී දුක් හිතක් .....
දැක්කා මං පසු පසින් ....
ඒ ලස්සන හිත් ගොමුවේ ....
නැවතී මා සිනාසුනේ ......
සියොතුන් එක පෙලට රූ ......
හඩවයි ඒ සිත් විරූ .....
සියොතුන්ගෙන් සමු අරන් ....
යන්නෙමි මා තනි සිතින් ......
Keshan Wasala
No comments:
Post a Comment